Showing posts with label පරිගනක. Show all posts
Showing posts with label පරිගනක. Show all posts

10/19/2012

How to add Sinhala subtitles to an English film

අද අපි බලමු චිත්‍රපටයකට සිංහල උප සිරැසි යොදන්නේ කොහොමද කියා.

  1. මුලින්ම අපි උප සිරැසි යොදන චිත්‍රපටයේ DVD Rip or Blue ray Rip 1ක් හොයාගන්න ඕන.මේකනම් ටොරන්ට් අඩව්යකින් හරි ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් දෙන තැනකින් අරගන්න.
  2. දැන් අදාල චිත්‍රපට පිටපතට හරියන ඉංග්‍රීසි උප සිරැසි සටහන ඩවුන්ලෝඩ් කරගන්න ඕන.

    ඒ සදහා මෙන්න මේ අඩවි භාවිතා කරන්න පුලුවන්.

    අඩවි අංක1
    අඩවි අංක2
    අඩවි අංක3
    අඩවි අංක4
    අඩවි අංක5

    තව ඕනතරම් තියෙනවා ගූගල් කරලා බලන්න................... !
  3. දැන් ඩවුන්ලෝඩ් කරගත් උප සිරැසි සටහන තියෙන්නේ .zip file1ක් විදියටනම් ඒක extract කරගෙන චිත්‍රපටයේ DVD Rip or Blue ray Rip 1ක  තියෙන folder1ටම කොපි පේස්ට් කරගන්න.ඒ වගේම චිත්‍රපටි පිටපතේ නමම උප සිරැසි සටහනටත් යොදන්න අමතක කරන්න එපා.
  4. හරි දැන් තියෙන්නේ අදාල උප සිරැසි සටහන (.srt file1ක) මත right click කරලා open with notepad තෝරන්න.


  5. දැන් ඔබටත් ඉහත රූපයේ ආකාර සටහනක් ලැබී ඇති.දැන් තියෙන්නේ අදාල ඉංග්‍රීසි දෙබස් තියෙන තැන් වලට සිංහල දෙබස් යෙදීම පමණයි.ඒසේ යොදද්දී සිංහල යුනිකෝඩ් අකුරු යොදා ගන්න.මේ විදියට මුලු චිත්‍රපටයටම දෙබස් යොදා අවසන් වූ පසු  File තුලින් Save as තෝරා file name වෙනස් නොකර path1ට මෙම උප සිරැසි සටහන ඇති තැනම තෝරාදීලා පහත රූපයේ ආකාරයට සැකසුම් සකසා save බොත්තම ඔබන්න.





ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ.හරි ලේසියි.දැන් අපේ අවසාන නිර්මාණය මෙන්න මේ ආකාරයට දිස් වේවි.




10/06/2012

Team Viewer and Team Viewer QS

හොදයි අද අපි බලමු Team Viewer සහ Team Viewer QS,Team Viewer host යන මෘදුකාංග කියන්නේ මොනාද සහ මේවා භාවිතා කරන්නේ කොහොමද කියා.

  • Team Viewer 


මෙමගින් ඔබගේ පරිගනකයත් වෙනත් පරිගනකයත් සමග Remotely සම්බන්ධ වෙන්න පුලුවන්.මෙමගින් ලැබෙන සබදතාවයේ controls ඇතුලත් එමනිසා අදාල දුරස්ථ පරිගනකයේ සැකසුම් ඔබේ පරිගනකයේ සිටම කරන්න පුලුවන්.

උදා-ගාල්ලේ ඔබේ මිතුරෙකු සිටී  යැයි සිතන්න.නමුත් ඔහු   MS Office install කිරීමට නොදනී.කොළඔ සිටින ඔබට මෙම මෘදුකාංගය භාවිතා කරලා කොළඔ සිට ඔහුගේ පරිගනකයට MS Office installකර දෙන්න පුලුවන්.

මේ මෘදුකාංගය මෙතනින් බාගන්න පුලුවන්.මේක සාමාන්‍යය විදියට Install කරන්න තියෙන්නේ නමුත් එහෙම කරද්දී අහනවා මෙය යොදාගන්නේ commercial or non commercial ද කියා.commercial සංස්කරණයට මුදල් ගෙවිය යුතු අතර non commercial නොමිලයේ භාවිතා කල හැක.මේක Install කල පසු ඉහත රූපයේ ආකාරයට ID සහ Password යනුවෙන් කේත2ක් පෙන්නාවි.ඔබට උදව් ලබාගැනීමට අවශ්‍යයනම් මෙම කේත2 අනෙකාට ලබාදීමෙන්ද ඔබට උදව් කිරීමට අවශ්‍යයනම් අනෙකාගේ කේත2 ඔබ ලබාගැනීමෙන්ද connect to partner button1 එබීමෙන්ද මෙම සේවාව අත්විදිය හැක.


  •  Team Viewer QS




මේක ගැන කියන්න වැඩ් දෙයක් නෑ ඉහත ව්ස්තරයම තමා.නමුත් මේක client software ක් එම නිසා මේකෙන් Team Viewer හරහා උදව් ලබාගැනීම විතරයි කරන්න පුලුවන් උදව් ලබාදෙන්න බෑ.මේ මෘදුකාංගය මෙතනින් බාගන්න පුලුවන්.

  •  Team Viewer Host




මේක යොදාගෙන අපිට server base maintenance වලට යොමුයෙවන්න පුලුවන්.මෙහිදී අපට අවශ්‍යය පරිගනක remote server1කට දාගෙන remotely control කරන්න පුලුවන්.එවිට මෙම වැඩසටහන start-up service1ක් විදිහට පරිගනකයේ ක්‍රියාකරනවා අනෙක් කෙනාගේ User ID සහ Password අහලා connect to partner button1 press කරනකම් ඉන්න අවශ්‍යය නෑ.client පරිගනකයට Team Viewer install කරන අවස්ථාවේදීම passwordක් ලබා දියහැකි අතර එවිට ලැබෙන user IDද එම පරිගනකයට ආවේනිකවේ.මේ ආකාරයට client පරිගනක සියල්ලේ user ID හා password ලැයිස්තුවක් තබා ගැනීමෙන් ඕනෑම මොහොතක අදාල
client පරිගනක හා ක්ෂණිකව සම්බන්ද විය හැක.මේ මෘදුකාංගය මෙතනින් බාගන්න පුලුවන්.

9/30/2012

Windows Shortcut Keys සියල්ල

Windows Shortcut Keys සියල්ල

(..මෙහි PDF File1 මෙතනින් download කරගත හැක..)


ALT + - (ALT+hyphen) -Displays the Multiple Document Interface (MDI) child window's System menu

ALT+ENTER - View properties for the selected item

ALT+ESC - Cycle through items in the order they were opened

ALT+F4 - Close the active item, or quit the active program

ALT+SPACEBAR - Display the System menu for the active window

ALT+TAB - Switch between open items

ALT+Underlined letter - Display the corresponding menu

BACKSPACE - View the folder one level up in My Computer or Windows Explorer
CTRL+A - Select all

CTRL+B – Bold

CTRL+C – Copy

CTRL+I – Italics

CTRL+O - Open an item

CTRL+U – Underline

CTRL+V – Paste

CTRL+X – Cut

CTRL+Z – Undo

CTRL+F4 - Close the active document

CTRL while dragging - Copy selected item

CTRL+SHIFT while dragging - Create shortcut to selected item

CTRL+RIGHT ARROW - Move the insertion point to the beginning of the next word

CTRL+LEFT ARROW - Move the insertion point to the beginning of the previous word

CTRL+DOWN ARROW - Move the insertion point to the beginning of the next paragraph

CTRL+UP ARROW - Move the insertion point to the beginning of the previous paragraph

SHIFT+DELETE - Delete selected item permanently without placing the item in the Recycle Bin

ESC - Cancel the current task

F1 - Displays Help

F2 - Rename selected item

F3 - Search for a file or folder

F4 - Display the Address bar list in My Computer or Windows Explorer

F5 - Refresh the active window

F6 - Cycle through screen elements in a window or on the desktop

F10 - Activate the menu bar in the active program

SHIFT+F10 - Display the shortcut menu for the selected item

CTRL+ESC - Display the Start menu

SHIFT+CTRL+ESC - Launches Task Manager

SHIFT when you insert a CD - Prevent the CD from automatically playing

WIN - Display or hide the Start menu

WIN+BREAK - Display the System Properties dialog box

WIN+D - Minimizes all Windows and shows the Desktop

WIN+E - Open Windows Explorer

WIN+F - Search for a file or folder

WIN+F+CTRL - Search for computers

WIN+L - Locks the desktop

WIN+M - Minimize or restore all windows

WIN+R - Open the Run dialog box

WIN+TAB - Switch between open items

Windows Explorer Shortcuts

ALT+SPACEBAR - Display the current window€™s system menu

SHIFT+F10 - Display the item's context menu

CTRL+ESC - Display the Start menu

ALT+TAB - Switch to the window you last used

ALT+F4 - Close the current window or quit

CTRL+A - Select all items

CTRL+X - Cut selected item(s)

CTRL+C - Copy selected item(s)

CTRL+V - Paste item(s)

CTRL+Z - Undo last action
CTRL+(+) - Automatically resize the columns in the right hand pane

TAB - Move forward through options

ALT+RIGHT ARROW - Move forward to a previous view

ALT+LEFT ARROW - Move backward to a previous view

SHIFT+DELETE - Delete an item immediately

BACKSPACE - View the folder one level up

ALT+ENTER - View an item’s properties

F10 - Activate the menu bar in programs

F6 - Switch between left and right panes

F5 - Refresh window contents

F3 - Display Find application

F2 - Rename selected item

Internet Explorer Shortcuts

CTRL+A - Select all items on the current page

CTRL+D - Add the current page to your Favorites

CTRL+E - Open the Search bar

CTRL+F - Find on this page

CTRL+H - Open the History bar

CTRL+I - Open the Favorites bar

CTRL+N - Open a new window

CTRL+O - Go to a new location

CTRL+P - Print the current page or active frame

CTRL+S - Save the current page

CTRL+W - Close current browser window

CTRL+ENTER - Adds the http://www. (url) .com

SHIFT+CLICK - Open link in new window

BACKSPACE - Go to the previous page

ALT+HOME - Go to your Home page

HOME - Move to the beginning of a document

TAB - Move forward through items on a page

END - Move to the end of a document

ESC - Stop downloading a page

F11 - Toggle full-screen view

F5 - Refresh the current page

F4 - Display list of typed addresses

F6 - Change Address bar and page focus

ALT+RIGHT ARROW - Go to the next page

SHIFT+CTRL+TAB - Move back between frames

SHIFT+F10 - Display a shortcut menu for a link

SHIFT+TAB - Move back through the items on a page

CTRL+TAB - Move forward between frames

CTRL+C - Copy selected items to the clipboard

CTRL+V - Insert contents of the clipboard

ENTER - Activate a selected link

HOME - Move to the beginning of a document

END - Move to the end of a document

F1 - Display Internet Explorer Help

How to remove Startup Programs

අද අපි බලමු ඔබේ පරිගනකයේ Startup හි ඇති වැඩසටහන් ඉවත් කරගන්නා ආකාරය.


මෙසේ කලයුත්තේ ඇයි?

Startup වැඩසටහන් යනු ඔබේ පරිගනකයේ Desktop1ලෝඩ් වනවාත් සමගම පරිගනකය ආරම්භයේදී ක්‍රියාත්මකවන වැඩසටහන්ය.මෙහි අනවශ්‍යය ලෙස ආරම්භක වැඩසටහන් වැඩිවීමෙන් පරිගනකය ආරම්භවීම ප්‍රමාද වේ.එමනිසා මේසදහා අත්‍යවශ්‍යය වැඩසටහන් පමණක් සක්‍රීය කර තැබීම උචිතය.

පියවර 01:-


යතුරුපුවරුවේ Windows Key + R ඔබන්න.


පියවර 02:-

දැන් Open නම් ස්ථානයේ msconfig යනුවෙන් Type කර Enter බොත්තම ඔබන්න.


පියවර 03:-

දැන් ලැබෙන වින්ඩෝවෙන් Startup Tab1‍තෝරන්න.


පියවර 04:-
 

දැන් ඔබට අනවශ්‍යය වැඩසටහන් ඉවත් කිරීමට අදාල වැඩසටහන ඉදිරියේ ඇති හරි ලකුණ ඉවත්කර පිළිවෙලින් Apply හා OK බොත්තම් ඔබන්න.මෙහිදී ඔබගේ පරිගනකය restart කිරීමට විමසන අතර restart ලබාදී restart වූ පසු පහත රූපයේ ආකාරයේ dialog box1ක් දිස්වේ.එහි හිස් කො‍ටුවට හරි ලකුණ යොදා OK බොත්තම් ඔබන්න.

 

9/07/2012

How install Ubuntu 12.04 alongside Win7

අද අපි බලමු Windows 7 තියෙන පීසී1ට Ubuntu 12.04 manual partition1ක් හදලා දාන්නේ කොහොමද කියලා!



මුලින්ම අපි මෙහෙයුම් පද්ධතිය දාන්න දෘඩතැටියෙන් යම් ඉඩක් වෙන්කරගන්න ඕනි.මේ සදහා 40-100 GB අතර අගයක් ලබා දෙන්න.වැඩි ඉඩක් ලබාදෙන තරමට මෙහෙයුම් පද්ධතිය යාවත්කාල කරන්නත් පහසුයි.

  • දැන් My computer මත Right click කරලා Manage තෝරන්න.
  • දැන් Disk Management තෝරන්න.
  • දැන් පහත රූපයේ ආකාරයට Windows දාලා නැති partition1ක් ‍තෝරගන්න (D,I,J,E......ආදී වශයෙන්).මෙහිදී අප විසින් new partition1ක් හදනා බැවින් අදාල partition1කේ ඇති දත්ත වෙත් partition1ට Backup කරගන්න



  • හොදයි දැන් අපි හිතමු ඔබ ‍තෝරාගත් partition1ක E කියා.එහෙනම් ඒ මත Right click කර Delete Volume ‍තෝරන්න.
    සැ.යු:මෙහිදී අප ලබා දීමට අදහස්කරන ඉඩ ප්‍රමාණය (
    40-100 GB) ලබා දිය හැකි partition1ක් ‍තෝරාගැනීමට සැලකිළිමත් වන්න.ඔබේ පරිගනකයේ Free space හෝ Unallocated space තිබේනම් මේ ආකාරයට සිදුකිරීමට අවශ්‍යය නැත.කෙසේවෙතත් ඒ පිළිබද දීර්ඝව සාකච්චා කිරීමට මම බලාපොරොත්තු නොවෙමි.
  • දැන් ලැබෙන පනිවිඩයට Yes ලබා දෙන්න.
  • දැන් නැවතත් එම partition1ක උඩ Right click කර New simple volume තෝරන්න.
  • දැන් Next බොත්තම ඔබන්න.
  • දැන් ලබා දීමට අදහස්කරන ඉඩ ප්‍රමාණය ලබාදී Next බොත්තම ඔබන්න.
  • දැන් මෙම partition1ට ඔබ කැමති drive letter1ක් ලබාදී Next බොත්තම ඔබන්න.
  • මෙම වින්ඩෝවේදී File system සදහා NTFS තෝරාදී preform a quick format select කර Next බොත්තම ඔබන්න.
  • දැන් Finish බොත්තම ඔබන්න.
හොදයි දැන් අපි දෘඩතැටියේ ඉඩ වෙන්කරගෙන ඉවරයි.දැන් අපිට Ubuntu මෙහෙයුම් පද්ධතිය අවශ්‍යය වෙනවා.ඒක මෙතනින් ලබාගන්න.Ubuntu මෙහෙයුම් පද්ධතිය download කරගත්තාට පස්සේ ඒ සීඩී1ට බර්න් කරගන්න.ඒ විදියට අපට Ubuntu bootable CD1ක් හදාගන්න පුලුවන්.








මේ විධියට හදාගත්තු
bootable CD1ක CD ROM1ට දාලා පීසී1ට දාලා Restart කරන්න.BIOS Boot order හි 1st boot device1ක ලෙස CD ROM තෝරගන්න අමතක කරන්න එපා.දැන් ඔබට පහත රූපය ලැබී ඇති.



  • දැන් Install Ubuntu තෝරන්න.
  • පහත රූපයේ ආකාරයට සැකසුම් සකසා Continue බොත්තම ඔබන්න.


  • පහත රූපයේ 3වන තේරුම තෝරා Continue බොත්තම ඔබන්න.

  • දැන් අපි කලින් හදාගත්තු partition1 free space1ක් විදියට පෙන්වනවා නේද (.............MB වගේ ප්‍රමාණයකින්) ?අන්න ඒක තෝරලා Add කියන බොත්තම ඔබන්න.

 
  • දැන් අපි /boot 1ක හදාගන්න ඕන.මේ සදහා 500MB ඉඩක් දෘඩතැටියෙන් වෙන්කරගන්න ඕනි.පහත රූපයේ ආකාරයට සියලු සැකසුම් සකසා Ok බොත්තම ඔබන්න.

  • හරි දැන් ඔබට 500MB ඉඩක් /boot ලැබී ඇති.දැන් නැවත free space මත click කරලා Add කියන බොත්තම ඔබන්න.මෙවර අපි swap area සදහා ඔබේ RAM මතකය මෙන් දෙගුණයක ඉඩක් දෘඩතැටියෙන් වෙන්කරගන්න ඕනි.දැන් පහත රූපයේ ආකාරයට සියලු සැකසුම් සකසා Ok බොත්තම ඔබන්න.

  • දැන් ඔබට RAM මතකය මෙන් දෙගුණයක ඉඩක් swap ලැබී ඇති.දැන් නැවත free space මත click කරලා Add කියන බොත්තම ඔබන්න.මෙවර අපි root partition1සදහා ඉඩ දෘඩතැටියෙන් වෙන්කරගන්න ඕනි.මේ සදහා සම්මත අගය 4 GB වුවත් මීට වැඩි අගයක් ලබා දෙන්න (10-15 GB වගේ).පහත රූපයේ ආකාරයට සියලු සැකසුම් සකසා Ok බොත්තම ඔබන්න.

  • හරි දැන් ඔබට 4GB වැඩි ඉඩක් / ලැබී ඇති.අවසාන වශයෙන් /home ට දෘඩතැටියෙන් ඉඩ වෙන්කරගන්න ඕනි.මේ සදහා දැනට ඉතිරිවී ඇති සියලුම ඉඩ ලබාදෙන්න.දැන් නැවත free space මත click කරලා Add කියන බොත්තම ඔබන්න.පහත රූපයේ ආකාරයට සියලු සැකසුම් සකසා Ok බොත්තම ඔබන්න.

  • හරි දැන් අපි මුලින්ම හදාගත් partition1ක Ubuntu 12.04 මෙහෙයුම් පද්ධතියට අවශ්‍යය විධිහට ඉඩ වෙන්කිරීම් සිදුකර ඉවරයි.
  • ඊලගට device for boot loader installation කියන තැනට අපි කලින් හදාගත් /boot partition1ක තෝරා දෙන්න.ඊටපස්සේ Install Now බොත්තම ඔබන්න.
 

  • ඔබට Win7හි User Accounts Ubuntu 12.04 වලට Import කිරීමට අවශ්‍යය නම් මෙය ඉදිරියේ හරි ලකුණයොදා Continue බොත්තම ඔබන්න.



  • ඔබේ රට තෝරාදී Continue බොත්තම ඔබන්න.









  • ඔබට අදාල Keyboard Layout1 තෝරාදී Continue බොත්තම ඔබන්න.



  • User Name,Password,computer name ඔබේ පරිගනකයට ලබාදී Continue බොත්තම ඔබන්න.
  • අවසානයේ ඔබේ පරිගනකය Restart කිරීමට විමසනවිට Restart now බොත්තම ඔබන්න.
  • දැන් ඔබට පරිගනකය reboot වී Win7 ලැබෙනු ඇත.දැන් මෙම සබැදියෙන් EasyBCD මෘදුකාංගය බාගන්න (1.4MB).මෙම මෘදුකාංගය ස්ථාපනය කර විවෘත කරගන්න.



  • දැන් Add New Entry තෝරන්න.
  • දැන් Operation System තුලින් Linux/BSD තෝරා සියලු සැකසුම් පහත රූපයේ ආකාරයට සකසා(Name සදහා Linux Ubuntu 12.04 ලෙස ලබා දෙන්න) Add Entry බොත්තම ඔබන්න.



  • අවසානයේ පහත රූපයේ ආකාරයට සියලු සැකසුම් සකසා Save Settings බොත්තම ඔබා ඔබේ පරිගනකය Restart කරන්න.


මේ ආකාරයට අපට Ubuntu 12.04 මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරගන්න පුලුවන්.නැවත පාඩමකින් හමුවනතුරු ඔබ සැමට ආයුබෝවන්!අපේ මුහුණු පොත් පිටුවට Like1,comment1ක් මේ අඩවිය comment1ක්,follow පාරක් දාන්නත් අමතකකරන්න එපා!

6/12/2012

How to Recover your PC using sfc /scannow command

අද අපි බලමු command line1 යූස් කරලා ලේසියෙන් වින්ඩෝස් සිස්ටම් ෆයිල්ස් රීකවර් කරන විදිය.

  • ඇයි මං මේක කරන්න ඕනේ?

සමහර අවස්ථාවලදී වින්ඩෝස් සිස්ටම් ෆයිල්ස් කරප්ට්/මිස්න් වැනි දේවල් උනාම පීසී1කේ විවිධ errors එනවා හෝ පීසී1ක slow වෙනවා
.ඒ වෙලාවට ඒ අදාල ෆයිල්ස් නැවත ප්‍රතිස්ථාපන කරන්න මේක යොදාගන්න පුලුවන්.
  • ඉතින් වින්ඩෝස් CD/DVD එකකින් බූට් කරලා රීකවර් කරනවානේ!

එහෙම කරන්න පුලුවන් නමුත් ඒකට ගොඩක් වෙලා යනවා,අනික ඒ අතරතුර වෙනත් වැඩක් කරන්නත් බෑ.මේක වෙනත් වැඩක් කරමින් උනත් කරන්න පුලුවන් හා වේගවත්.
දැන් අපි බලමු මේක කරන විදිය!
 
  1. මුලින්ම ඔබේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට අදාල CD/DVD එක ඇතුල් කරන්න.
  2. දැන් win key+ R ඔබන්න.
  3. cmd ලෙස ටයිප් කර Enter ඔබන්න.
  4. දැන් sfc /scannow ලෙස ටයිප් කර Enter ඔබන්න.(sfc හා / අතර හිඩසක් තබන්න)
  5. මෙම ක්‍රියාවලිය අවසන් වෙනතුරු ‍රැදීසිටින්න.

sfc=system file checker