1/30/2013

how to use driver genius software

හොදයි අද මං කියන්න යන්නේ Driver Genius මෘදුකාංගය කියන්නේ මොකද්ද? හා ඒක භාවිතා කරන්නේ කොහොමද? කියලා........


හරි,Driver Genius වලින් පුලුවන්,
  • drivers නැති දෘඩාංගවලට අදාල මෙහෙයුම් මෘදුකාංග/drivers ස්ථාපනය කරන්න.
  • දැනට තියෙන drivers වල සුරැකුම්/Backup ගන්න පුලුවන්.
  •  ඒ ගත්තු Backup නැවත restore කරන්න පුලුවන්.
  •  දැනට තියෙන drivers යාවත්කාල/update කරන්න පුලුවන්......
එකී මෙකි නොකී ගොඩක් දේවල් කරන්න පුලුවන් මේකෙන් (තිත්2ඩී)




මේකේ හාවිතය නම් ඉතා සරලයි ආයේ අමුතුවෙන් කියාදෙන්න ඕන නෑ.පොඩ්ඩක් අතපත ගෑවම ඕනම කෙනෙක්ට අල්ලගන්න පුලුවන්.හරි මෙන්න මෙතනින් මේක අරන් ඔබේ පරිගනකයේ ස්ථාපනට කරගන්න,ක්‍රැක්/crack1 ඒ එක්කම ඇති.මං නම් මේකේ ආසම ගුණාංගය තමා drivers Backup අරන් නැවත ඒවා restore කරන්න පුලුවන් වීම.හිතන්න ඔයාගේ මෙහෙයුම් පද්ධතිය හොදින් තියෙන අවස්ථාවක මේක භාවිතා කරලා Backup1ක් අරන් තිබ්බා කියලා එහෙනම් නැවත කවදාහරි මෙහෙයුම් පද්ධතිය දාන්න උන වෙලාවක ආයේ මුල සිට drivers දාන්න ඕන නෑ. Backup1ක restore කරන්න විතරයි තියෙන්නේ.මේක දාගෙනම බලන්න ගොඩක් ප්‍රයෝජනවත් මෘදුකාංගයක්.