Showing posts with label ජංගම දුරකතන. Show all posts
Showing posts with label ජංගම දුරකතන. Show all posts

12/21/2012

How to share your internet connection with your phone via WiFi

හොදයි අද අපි බලමු වයිෆයි හරහා ඔබේ ඉන්ටර්නෙට් සබදතාව ජංගම දුරකතනය සමග ශේයා කරන විදිය.


මේ‍කෙන් වෙන්නේ තාවකාලිකව අපේ පීසී1ක WiFi Router1ක් කරන1ක.කරන්න තියෙන්නේ මෙච්චරයි.මුලින්ම මේ මෘදුකාංගය මෙතනින් බා ගෙන ස්ථාපනය කරගන්න.මේක Win7/Win 2008 R2 වලට සහයෝගය දක්වනවා.දැන් virtual router මෘදුකාංගය විවෘත කරන් පහත ආකාරයට සැකසුම් සිදුකරන්න.
 




























ඔය Shared Connection කියන තැනට ඔබේ පරිගනකයේ අන්තර්ජාල සබදතාව තෝරා දෙන්න.ඩොන්ගල් 1ක් වගේ භාවිතාකරනවානම් Huawei 3g modem broadband internet connection ද ADSL භාවිතාකරනවානම් local area connection වගේ නමක් තමා වැටෙන්නේ කොහොම හරි තමාන්ට අදාල1 තෝරා දෙන්න.දැන් ලැප්1ක් නම් Fn key+wireless radio switch1 button1ක ඔබලා WiFi on කරගන්න desktop pc1ක් නම් ඊට අදාල ආකාරයට WiFi on කරගන්න.හරි දැන් start virtual router button1 press කරන්න.ඊලගට තමන්ගේ ෆෝන්1කේ WiFi on කරලා network search කරලා බලන්න.ඉහත දීපු SSID1කේ නමින් network1ක් ඇති.දැන් ඒ  network1ට connect වෙන්න එවිට මුරපදයක් විමසන අතර එයට ඉහත ලබාදුන් මුරපදයම ලබා දෙන්න.මෙහෙදී DHCP ක්‍රමය භාවිතා වන හෙයින් IP,SUBNET MASK යෙදීම අනවශ්‍යය වේ.

ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ!!!!!!!

සැ.යු-

මෙම ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට පහත අවශ්‍යයතා සැපිරිය යුතුයි!

1)ඔබේ පරිගනකය සාර්ථකව අන්තර්ජාලයට සම්බන්ධවී සිටිය යුතුයි.
2)පරිගනකයේ හා ජංගම දුරකතනයේ WiFi on කර සිටිය යුතුයි.
3)පරිගනකයත් ජංගම දුරකතනයත් අතර හැකිතාක් අවම දුරක් තබා ගැනීමට උත්සාහ කරන්න.



6/12/2012

Mobile Phone's Secret Codes

අද අපි බලමු ඡංගම දුරකතන වල රහස් කේත (secret codes) ටිකක්..........

මේවා මගින් ඔබේ දුරකතනයේ secret data සක්‍රීය කරගත හැක.දුරකතනයේ යතුරු පුවරුවේන් පහත කේත Type කර සක්‍රීය කරගත හැක.


  • Nokia දුරකතන වල රහස් කේත
 
 

  1. *#92702689# - දුරකතනය භාවිතා කර ඇති කාලය(total call time),නිෂ්පාදිත දිනය හා වර්ෂය,විකිණූ දිනය ආදී අනෙක් තොරතුරු ලබාගත හැක.
  2. *#0000# - මෘදුකාංග සංස්කරණ අංකය,දිනය හා දුරකතන මාදිලිය ආදී තොරතුරු ලබාගත හැක.
  3. *‍#7780# - කර්මාන්තශාලාවේ සැකසුම් (factory default settings) වලට දුරකතනයේ සැකසුම් සැකසීම.
  4. 0 - "0" බොත්තම මද වේලාවක් ඔබාගෙන සිටීමෙන් වැප් බ්‍රවුසරයට යොමු විය හැක.
  5. *#06# - දුරකතනයේ IMEI අංකය බලාගත හැක.


  •  Sony Ericsson දුරකතන වල රහස් කේත
 

  1. Right * Left Left * Left * - මේ ආකාරයට ඔබේ දුරකතනයේ ජොයිස්ටික් ඵක හා තරුලකුණ (*) ඇමතීමෙන් ඔබේ දුරකතනයේ secret menu1ට පිවිසිය හැක.
  2. #82# - මෘදුකාංග සංස්කරණ අංකය හා දිනය ලබාගත හැක.
  3. 0# - අවසන් වරට අමතන ලද අංක බලාගත හැක.
  4. *#06# - ඔබේ දුරකතනයේ IMEI අංකය බලාගත හැක.
 
  • Samsung Android දුරකතන වල රහස් කේත
 
 
 

  1. *#*#232331#*#* - ඔබේ දුරකතනයේ බ්ලුටූත් පරීක්ෂා කිරීමට.
  2. *#*#7780#*# - කර්මාන්තශාලාවේ සැකසුම් (factory default settings) වලට දුරකතනයේ සැකසුම් සැකසීමට.
  3. *#*#0*#*#* - LED පරික්ෂාව සිදුකිරීමට.
  4. *#*#2663#*#* - මෘදුකාංග සංස්කරණ අංකය ලබාගත හැක.



  • Samsung දුරකතන වල රහස් කේත
 
 








 
  1. *#9999# හෝ *#0837# - මෘදුකාංග සංස්කරණ අංකය හා දිනය,දුරකතන මාදිලිය ලබාගත හැක.
  2. #9125# - ඔබේ දුරකතනයේ මෘදුකාංග සංස්කරණලබාගත හැක.
  3. *#9998*246# - ඔබේ දුරකතනයේ ඩිබග් (Debug) මෙනුව ලබාගත හැක.
  4. *#9998*523# - ඔබේ දුරකතනයේ වයිබ්රේෂන් (Vibrations) පරීක්ෂාකල හැක.
  5. *#8999*837# - ඔබේ දුරකතනයේ දෘඩාංග සංස්කරණය (Hardware Version) ලබාගත හැක.
  6. *#2562# හෝ *#3849# - ඔබේ දුරකතනය රීස්ටාට්(Restart) කල හැක.


  • LG දුරකතන වල රහස් කේත
 



  1. 2945#*# හෝ 2945*#01*# - ඔබේ දුරකතනයේ secret menu1ට පිවිසිය හැක.
  2. *#07# - මෙමගින් LG B1200 කාණ්ඩයේ දුරකතන වල මෘදුකාංග සංස්කරණ අංකය හා දිනය ලබාගත හැක.
  3. *6861# - කර්මාන්තශාලාවේ සැකසුම් වලට දුරකතනයේ සැකසුම් සැකසීමට.
  4. 2945#*# - ඔබේ දුරකතනයේ මෘදුකාංග සංස්කරණ අංකය ලබාගත හැක.

  • Motorola දුරකතන වල රහස් කේත
 
 
  1. #02#* හෝ *#**837# - ඔබේ දුරකතනයේමෘදුකාංග සංස්කරණ අංකය ලබාගත හැක.
  2. **0102# හෝ *#**367628# - කර්මාන්තශාලාවේ සැකසුම් වලට දුරකතනයේ සැකසුම් සැකසීමට.
 
  • Alcatel දුරකතන වල රහස් කේත
 
  1. *#06# - ඔබේ දුරකතනයේ මෘදුකාංග සංස්කරණහා IMEI අංකය බලාගත හැක.
  2. *#4837*# හෝ *#837# - ඔබේ දුරකතනයේ මෘදුකාංග සංස්කරණහා දිනය බලාගත හැක.
  3. ###847# හෝ *#73738# - කර්මාන්තශාලාවේ සැකසුම් වලට දුරකතනයේ සැකසුම් සැකසීමට.
 
  • BenQ-Siemens දුරකතන වල රහස් කේත
  1.  *#06# - ඔබේ දුරකතනයේ මෘදුකාංග සංස්කරණහා IMEI අංකය බලාගත හැක.
  2. *#9999# - කර්මාන්තශාලාවේ සැකසුම් වලට දුරකතනයේ සැකසුම් සැකසීමට.
  • BlackBerry දුරකතන වල රහස් කේත










  1. Alt + R,B,V,S යතුරු තද කිරීම - වෙබ් පිටුවක Source Codes බලාගැනීමට.
  2. Alt + Left Shift + H යතුරු තද කිරීම - ඔබේ දුරකතනයේ Help menu1 බලාගැනීමට.
  3. බැටරිය ගලවා Alt + Left Shift + Del යතුරු තද කිරීම - ඔබේ දුරකතනයේ Software reset කලහැක.


මූලාශ: පරිගනක සගරාව,Google