10/19/2012

How to add Sinhala subtitles to an English film

අද අපි බලමු චිත්‍රපටයකට සිංහල උප සිරැසි යොදන්නේ කොහොමද කියා.

  1. මුලින්ම අපි උප සිරැසි යොදන චිත්‍රපටයේ DVD Rip or Blue ray Rip 1ක් හොයාගන්න ඕන.මේකනම් ටොරන්ට් අඩව්යකින් හරි ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් දෙන තැනකින් අරගන්න.
  2. දැන් අදාල චිත්‍රපට පිටපතට හරියන ඉංග්‍රීසි උප සිරැසි සටහන ඩවුන්ලෝඩ් කරගන්න ඕන.

    ඒ සදහා මෙන්න මේ අඩවි භාවිතා කරන්න පුලුවන්.

    අඩවි අංක1
    අඩවි අංක2
    අඩවි අංක3
    අඩවි අංක4
    අඩවි අංක5

    තව ඕනතරම් තියෙනවා ගූගල් කරලා බලන්න................... !
  3. දැන් ඩවුන්ලෝඩ් කරගත් උප සිරැසි සටහන තියෙන්නේ .zip file1ක් විදියටනම් ඒක extract කරගෙන චිත්‍රපටයේ DVD Rip or Blue ray Rip 1ක  තියෙන folder1ටම කොපි පේස්ට් කරගන්න.ඒ වගේම චිත්‍රපටි පිටපතේ නමම උප සිරැසි සටහනටත් යොදන්න අමතක කරන්න එපා.
  4. හරි දැන් තියෙන්නේ අදාල උප සිරැසි සටහන (.srt file1ක) මත right click කරලා open with notepad තෝරන්න.


  5. දැන් ඔබටත් ඉහත රූපයේ ආකාර සටහනක් ලැබී ඇති.දැන් තියෙන්නේ අදාල ඉංග්‍රීසි දෙබස් තියෙන තැන් වලට සිංහල දෙබස් යෙදීම පමණයි.ඒසේ යොදද්දී සිංහල යුනිකෝඩ් අකුරු යොදා ගන්න.මේ විදියට මුලු චිත්‍රපටයටම දෙබස් යොදා අවසන් වූ පසු  File තුලින් Save as තෝරා file name වෙනස් නොකර path1ට මෙම උප සිරැසි සටහන ඇති තැනම තෝරාදීලා පහත රූපයේ ආකාරයට සැකසුම් සකසා save බොත්තම ඔබන්න.





ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ.හරි ලේසියි.දැන් අපේ අවසාන නිර්මාණය මෙන්න මේ ආකාරයට දිස් වේවි.




11 comments:

  1. ස්තූතියි සහොදරයා. වටිනා කියන කියාදීමක්. මං හිතුවේ සබ් දානවා කියන්නේ ඇහේ පොට යන වැඩක් වෙන්න ඇති කියලා. මෙන්න දැම්මා මෙන්න දැම්මා කියන ගොඩාක් ඇයෝ අතරේ මේ වගේ දෙයක් කියලා දෙන අය අඩුයි. ඇත්තෙන්ම වටිනවා‍ මේ ලිපිය.
    වර්ඩ් වෙරිෆකේෂන් අයින් කලා නම් අපට කමෙන්ට් එකක් දාන්න ලේසි වෙවි.

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ! ඔන්න වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලා

      Delete
  2. Note pad eken open wenne nathi aawata mokada karanne?

    ReplyDelete
    Replies
    1. onama .srt file1k note pad1n open wenawa.open karanna beri file 1e extention1 mokadda?mn uda dila tiyena site walin subs aran extract karama tiyenne .srt file

      Delete
  3. ඇත්තටම යාලුවා ගොඩක් හොද වැඩක් ගොඩක් පිං දැනුවත් කලාට

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුති ඔබේ අදහසට....

      Delete
  4. ගුරු මුට්ටියක් නැතුවම කියල දුන්නට තැන්කූ

    ReplyDelete
    Replies
    1. ඉතුති ඔයාගේ අදහසට.ඔය ගුරුමුට්ටි නෑ මං ලග!!!

      Delete
  5. මු හරියට පොස්ට් ලියන්නේ මූ වේව හොයා ගත්ත වගේ. පල යකෝ යන්න. මේවට කොම්මෙන්ට් දාන උනුත් ගස් ගෝන්නු. ඇයි යකො උබලට බැරිද ගූගල් කරල මේ වගේ දෙයක් හොයා ගන්න?

    ReplyDelete
    Replies
    1. දැන් මං මේ පෝස්ට්1කේ කොතනද කියා තියෙන්නේ මේවා ගූගල් කරලා හොයාගන්න බෑ කියා.උඹ කියන විදියට බ්ලොග් ලියන්න වෙන්නේ නවනිපැවුම් කරුවන්ට විතරයි!අනේ ලොල් මේ වගේ ගොන්කතා කියන උඔ වගේ රට ගොනෙක් තවත් මේ රටේ ඇති කියා මං හිතන්නෑ.....

      Delete
  6. Stainless Steel Magnets - titanium arts
    Ironing the Stainless Steel Magnets (4-Pack). casinosites.one Made in Germany. The Titanium Arts Stainless Steel Magnets titanium ring are an alloy made 토토 사이트 홍보 of 바카라 사이트 steel in stainless herzamanindir.com/ steel

    ReplyDelete