හොදයි අද අපි බලමු Cisco Router1ක password1ක reset කරන විදිය.සාමාන්‍යයෙන් අපිට Router1ට password3ක් දාන්න පුලුවන්.ඒවානම් line consol,line vty/telnet,privilege mode වේ.දැන් අපි හිතමු මේ මොඩ් 3නේම හෝ line console,line vty/telnet වගේ 1ක password අමතකයි කියා.එහෙනම් මෙන්න මේ විදියට කරලා වැඩේ ගොඩදාගන්න පුලුවන්.
මේ දේවල් කරන්න නම් Cisco Router configuration ගැන වගේම networking ගැනත් යම් හෝ දැනුමක් තියෙනකෙනෙක් වෙන්න වෙනවා එහෙම නැතිවනම් මේ පෝස්ට්1න් උදව්වක් ගන්න අමාරුවෙයි!!!!!
- Router1ට Rollover Cable1කින් console connection1හරහා සම්බන්ද වන්න
Rollover Cable1ක්
Router1හි console port1ක

පරිගනකයේ COM/DB9 Portක
දැන් මේ 3ම එකිනෙකට සම්බන්ද කරගන්න ඕන ඒක කරන විදිය දන්නේ නැත්නම් මෙන්න මෙතනින් බලාගන්න.
- දැන් අදාල වැඩසටහන හරහා පහත ආකාරයට සැකසුම් සකසා Cisco CLI1ක ව්වෘත කරගන්න.
මේ සදහා අපට Hyper Terminal,puttytel හෝ Hyper Terminal Private Edition වැනි වැඩසටහනක් අවශ්‍යය වෙනවා ව්න් එක්ස් පී (Win XP) වල Hyper Terminal වැඩසටහන තියෙන නිසා අමුතුවෙන් වැඩසටහන් ඕන නෑ.ඒ අයට Start > All Programs > Accessories > Communications > Hyper Terminal විවර කරගන්න පුලුවන්.ව්න් 7 පාවිච්චි කරන අයට Hyper Terminal Private Edition හෝ puttytel බාගන්න වෙනවා.
හරි දැන් මං දීලා තියෙන සැකසුම් පහත රූපවලට දැක්වෙන අදාල ස්ථානවලට ඇතුලත් කරන්න.
- 9600 baud rate
- No parity
- 8 data bits
- 1 stop bit
- No flow control
puttytel සදහා මෙහෙම කරලා ඕපන් බොත්තම ඔබන්න.
- දැන් Router1 boot වන අතරේ ctrl + pause/break බොත්තම් ඔබලා rommon mode1ට යන්න.
- දැන් rommon mode සිට confreg 0x2142 ලෙස ටයිප්කර enter key1ක ඔබන්න.
- දැන් reset ලෙස ටයිප්කර enter key1ක ඔබන්න.
- දැන් නැවත රවුටර්1ක රීස්ටාට් වෙලා ආවාට පසු කියා en ටයිප්කර enter key1ක ඔබා privilege mode1ට ඇතුල්වන්න.
- දැන් sh run ලෙස ටයිප්කර enter key1ක ඔබන්න.මෙහිදී අදාල මුරපද encrypt කරනැත්නම් සියල්ල බලාගන්න පුලුවන්.ඒවා encrypt කරලානම්!
- privilege mode දී copy startup-config running-config ලෙස ටයිප්කර enter key1ක ඔබන්න.
- දැන් අදාල මෝඩ් 3නේම මුරපද නැවත පිහිටුවන්න (මේවාට අදාල පියවර networking හි Cisco router configuration හි පියවර බැව්න් ඒවා මෙතනදී සාකච්චා නොකෙරේ.මක්නිසාද යත් මෙය password reset කිරීම සම්බන්ධ පෝස්ට්1ක් පමණක් බැවිනි.)
- දැන් privilege mode දී conf t ලෙස ටයිප්කර enter key1ක ඔබන්න.
- දැන් global configuration mode දීදී config-register 0x2102 ලෙස ටයිප්කර enter key1ක ඔබන්න.
- අන්තිමට ctrl + z ඔබලා privilege mode1 දී copy running-config startup-config ලෙස ටයිප්කර enter key1ක ඔබන්න.
- දැන් reload ලෙස ටයිප්කර enter key1ක ඔබන්න.
- දැන් ඔබට සියලු මුරපද රිසෙට්කරන ලද රවුටරයක් ලැබී ඇති.
සැ.යු- මේ ක්‍රමය මා විසින් Cisco 1800,Cisco 3600 රවුටර සදහා ප්‍රායෝගිකව අත්හදාබලා අතිසාර්ථක ප්‍රතිඵල ලබාගෙන ඇත තවද Cisco අඩවිය මගින් මෙම ක්‍රමය Cisco 2600/2800 මාදිලි වලටද නිර්දේෂ කරඇත.
0 comments:
Post a Comment