
අද අපි බලමු Datasheet View ආකාරයට දත්ත වගුවක් සකසන හැටි.මුලින්ම Microsoft Office Access 2007 විවර කරගන්න.සුපුරුදු පරිදි Blank Database තෝරාදෙන්න.පෙර පාඩමේ විස්තරකල වගුවම තමා අද මේ වෙනස් ආකාරයට මං හදන්න යන්නේ.දැන් ඔබට පහත වින්ඩෝව ලැබී ඇති.
දැන් මේකේ Add New Field තැන Right click කරලා Rename විධානය තෝරන්න.ඊට පස්සේ කේෂ්ත්‍රයට අදාලනම ලබා දෙන්න.මේ විදිහට සියලුම කේෂ්ත්‍ර සමග වගුව සම්පූර්ණකරගන්න.දැන් ඔබට පහත වින්ඩෝව ලැබී ඇති.
දැන් අපි බලමු...