1/30/2013

how to use driver genius software

හොදයි අද මං කියන්න යන්නේ Driver Genius මෘදුකාංගය කියන්නේ මොකද්ද? හා ඒක භාවිතා කරන්නේ කොහොමද? කියලා........ හරි,Driver Genius වලින් පුලුවන්, drivers නැති දෘඩාංගවලට අදාල මෙහෙයුම් මෘදුකාංග/drivers ස්ථාපනය කරන්න. දැනට තියෙන drivers වල සුරැකුම්/Backup ගන්න පුලුවන්.  ඒ ගත්තු Backup නැවත restore කරන්න පුලුවන්.  දැනට තියෙන drivers යාවත්කාල/update කරන්න පුලුවන්...... තව එකී මෙකි නොකී ගොඩක් දේවල් කරන්න පුලුවන් මේකෙන් (තිත්2ඩී)   මේකේ...