
හොදයි අද අපි බලමු වයිෆයි හරහා ඔබේ ඉන්ටර්නෙට් සබදතාව ජංගම දුරකතනය සමග ශේයා කරන විදිය.
මේකෙන් වෙන්නේ තාවකාලිකව අපේ පීසී1ක WiFi Router1ක් කරන1ක.කරන්න තියෙන්නේ මෙච්චරයි.මුලින්ම මේ මෘදුකාංගය මෙතනින් බා ගෙන ස්ථාපනය කරගන්න.මේක Win7/Win 2008 R2 වලට සහයෝගය දක්වනවා.දැන් virtual router මෘදුකාංගය විවෘත කරන් පහත ආකාරයට සැකසුම් සිදුකරන්න.
ඔය Shared Connection කියන තැනට ඔබේ පරිගනකයේ අන්තර්ජාල සබදතාව තෝරා දෙන්න.ඩොන්ගල්...