
හොදයි අද අපි බලමු Cisco Router1ක password1ක reset කරන විදිය.සාමාන්‍යයෙන් අපිට Router1ට password3ක් දාන්න පුලුවන්.ඒවානම් line consol,line vty/telnet,privilege mode වේ.දැන් අපි හිතමු මේ මොඩ් 3නේම හෝ line console,line vty/telnet වගේ 1ක password අමතකයි කියා.එහෙනම් මෙන්න මේ විදියට කරලා වැඩේ ගොඩදාගන්න පුලුවන්.
මේ දේවල් කරන්න නම් Cisco Router configuration ගැන වගේම networking ගැනත් යම් හෝ දැනුමක් තියෙනකෙනෙක් වෙන්න වෙනවා එහෙම නැතිවනම් මේ පෝස්ට්1න් උදව්වක්...