6/12/2012

Mobile Phone's Secret Codes

අද අපි බලමු ඡංගම දුරකතන වල රහස් කේත (secret codes) ටිකක්.......... ‍මේවා මගින් ඔබේ දුරකතනයේ secret data සක්‍රීය කරගත හැක.දුරකතනයේ යතුරු පුවරුවේන් පහත කේත Type කර සක්‍රීය කරගත හැක. Nokia දුරකතන වල රහස් කේත       *#92702689# - දුරකතනය භාවිතා කර ඇති කාලය(total call time),නිෂ්පාදිත දිනය හා වර්ෂය,විකිණූ දිනය ආදී අනෙක් තොරතුරු ලබාගත හැක. *#0000# - මෘදුකාංග සංස්කරණ අංකය,දිනය හා දුරකතන මාදිලිය ආදී තොරතුරු ලබාගත හැක. *‍#7780#...

How to Recover your PC using sfc /scannow command

අද අපි බලමු command line1ක යූස් කරලා ලේසියෙන් වින්ඩෝස් සිස්ටම් ෆයිල්ස් රීකවර් කරන විදිය. ඇයි මං මේක කරන්න ඕනේ? සමහර අවස්ථාවලදී වින්ඩෝස් සිස්ටම් ෆයිල්ස් කරප්ට්/මිස්න් වැනි දේවල් උනාම පීසී1කේ විවිධ errors එනවා හෝ පීසී1ක slow වෙනවා.ඒ වෙලාවට ඒ අදාල ෆයිල්ස් නැවත ප්‍රතිස්ථාපන කරන්න මේක යොදාගන්න පුලුවන්. ඉතින් වින්ඩෝස් CD/DVD එකකින් බූට් කරලා රීකවර් කරනවානේ! එහෙම කරන්න පුලුවන් නමුත් ඒකට ගොඩක් වෙලා යනවා,අනික ඒ අතරතුර වෙනත් වැඩක් කරන්නත් බෑ.මේක වෙනත් වැඩක් කරමින් උනත් කරන්න පුලුවන් හා වේගවත්. දැන් අපි බලමු මේක කරන විදිය!   මුලින්ම ඔබේ වින්ඩෝස්...

How to use Virtual Box

VirtualBox මෘදුකාංගයෙන් අපිට අපේ පිසී1 ඇතුලේ තවත් පිසී1 හෝ ඊට වැඩි ගානක් හදාගන්න පුලුවන්.මේවායින් අපිට ඇත්තම පිසී1කින් වැඩ කරනවා වගේ වැඩකරන්න පුලුවන්.නෙට්වර්කින් ප්‍රායෝගික ක්‍රියාකාරකම් වැනි දේවල්,අත්හදා බැලීම්,වෙනත් මෙහෙයුම් පද්ධති ස්ථාපනය වැනි දේට ගොඩාක් ප්‍රයෝජනවත්.මං මේක නෙට්වර්කින් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සදහා බහුලව යොදාගෙන තියෙනවා. අද අපි බලමු VirtualBox යොදාගෙන අපේ පරිගනකයේ Virtual විදියට වෙනත් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරන ආකාරය.   පලමුව...