12/21/2012

How to share your internet connection with your phone via WiFi

හොදයි අද අපි බලමු වයිෆයි හරහා ඔබේ ඉන්ටර්නෙට් සබදතාව ජංගම දුරකතනය සමග ශේයා කරන විදිය. මේ‍කෙන් වෙන්නේ තාවකාලිකව අපේ පීසී1ක WiFi Router1ක් කරන1ක.කරන්න තියෙන්නේ මෙච්චරයි.මුලින්ම මේ මෘදුකාංගය මෙතනින් බා ගෙන ස්ථාපනය කරගන්න.මේක Win7/Win 2008 R2 වලට සහයෝගය දක්වනවා.දැන් virtual router මෘදුකාංගය විවෘත කරන් පහත ආකාරයට සැකසුම් සිදුකරන්න.   ඔය Shared Connection කියන තැනට ඔබේ පරිගනකයේ අන්තර්ජාල සබදතාව තෝරා දෙන්න.ඩොන්ගල්...

10/27/2012

How to reset a password of cisco Router

හොදයි අද අපි බලමු Cisco Router1ක password1ක reset කරන විදිය.සාමාන්‍යයෙන් අපිට Router1ට password3ක් දාන්න පුලුවන්.ඒවානම් line consol,line vty/telnet,privilege mode වේ.දැන් අපි හිතමු මේ මොඩ් 3නේම හෝ line console,line vty/telnet වගේ 1ක password අමතකයි කියා.එහෙනම් මෙන්න මේ විදියට කරලා වැඩේ ගොඩදාගන්න පුලුවන්. මේ දේවල් කරන්න නම් Cisco Router configuration ගැන වගේම networking ගැනත් යම් හෝ දැනුමක් තියෙනකෙනෙක් වෙන්න වෙනවා එහෙම නැතිවනම් මේ පෝස්ට්1න් උදව්වක්...

10/22/2012

How to use Tor browser

අද අපි බලමු Tor කියන්නේ මොකද්ද සහ මේක පාවිච්චි කරන්නේ කොහොමද කියා??? Onion routing කියන ක්‍රමය යොදාගෙන නිර්නාමිකව අන්තර්ජාලයේ ඔබට සැරිසරන්න අවස්ථාව දෙන web browser1ක් තමා මේක.මේකෙන් පුලුවන් Firewalls,Proxy Servers වැනි දේවල් මගහැර යන්න.ඔය හුගාක් කාර්යාල වල වැඩකරන අය දන්නවා ඒ  අයට අදාල ආයතනයෙන් අවසරදී තිබෙන අඩවි වලට විතරයි යන්න පුලුවන් ෆේස්බුක් වැනි අඩවි වලට යන්න බෑ.ටිකක් දන්න කියන අය ඒ වෙලාවට proxy bypass sites වලට ගිහින් උදව්වක් ගන්න...

10/19/2012

How to add Sinhala subtitles to an English film

අද අපි බලමු චිත්‍රපටයකට සිංහල උප සිරැසි යොදන්නේ කොහොමද කියා. මුලින්ම අපි උප සිරැසි යොදන චිත්‍රපටයේ DVD Rip or Blue ray Rip 1ක් හොයාගන්න ඕන.මේකනම් ටොරන්ට් අඩව්යකින් හරි ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් දෙන තැනකින් අරගන්න. දැන් අදාල චිත්‍රපට පිටපතට හරියන ඉංග්‍රීසි උප සිරැසි සටහන ඩවුන්ලෝඩ් කරගන්න ඕන.ඒ සදහා මෙන්න මේ අඩවි භාවිතා කරන්න පුලුවන්.අඩවි අංක1අඩවි අංක2අඩවි අංක3අඩවි අංක4අඩවි අංක5තව ඕනතරම් තියෙනවා ගූගල් කරලා බලන්න................... ! දැන් ඩවුන්ලෝඩ් කරගත්...

10/06/2012

Team Viewer and Team Viewer QS

හොදයි අද අපි බලමු Team Viewer සහ Team Viewer QS,Team Viewer host යන මෘදුකාංග කියන්නේ මොනාද සහ මේවා භාවිතා කරන්නේ කොහොමද කියා. Team Viewer    මෙමගින් ඔබගේ පරිගනකයත් වෙනත් පරිගනකයත් සමග Remotely සම්බන්ධ වෙන්න පුලුවන්.මෙමගින් ලැබෙන සබදතාවයේ controls ඇතුලත් එමනිසා අදාල දුරස්ථ පරිගනකයේ සැකසුම් ඔබේ පරිගනකයේ සිටම කරන්න පුලුවන්. උදා-ගාල්ලේ ඔබේ මිතුරෙකු සිටී  යැයි සිතන්න.නමුත් ඔහු   MS Office install කිරීමට නොදනී.කොළඔ සිටින...